Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

▼

Powered By Tricks Lanka

Comments

Friday, May 31, 2013

ඔන්ලයින් ෆොටො හදමු ද?


අද මට හම්බුනා සුපිරි ඔන්ලයින් ෆොටො හදන්න පුලුවන් වෙබ්සයිට් එකක්. මෙක PicMonkey  එකට  වඩා ලෙසියෙන්  . එක තමයි  Picozu .


ඉස්සෙල්ලාම ඔයාට කරන්න ඔන පික් එක අප්ලොඩ් කරන්න 
එකට Image > Import > upload image 
ගිහින් ඔයගෙ පින්තුරෙ දිලා upload උනට පස්සෙ ඔයගෙ පින්තුරෙ පෙන්නයි 
ඊට පස්සෙ ඔයාට කැමති විදියට පින්තුරෙ පාට වෙනස් කරන්න එ වගෙ දෙවල් කරලා පින්තුරෙ  Save කරගන්න

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?