Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

▼

Powered By Tricks Lanka

Comments

Friday, September 23, 2011

Facebook Login Approval දාගෙන ඉන්න අයට රතු එලියක්!




Software සිංහලෙන් හි පල වු කලින් ලිපියක (FACEBOOK Hacking වලට වැ​​ට බැදීම!!)සදහන් පරිදි Login approval සේවාව සක්‍රිය කිරීමෙන් Facebook ආරක්ෂාව තර කරගත හැකි නමුත්,
වාර්තාවන අලුත්ම තත්වය අනුව Login Approval හි රහස්‍ය අංකය ලංකාවෙි ජංගම දුරකථන වලට SMS පණිවිඩයකින් ලැබීම අක්‍රිය ව ඈත.SMS පණිවිඩය වෙනුවට දුරකථන ඈමතුමකින් එම රහස්‍ය අංකය ලබා ගැනීමෙ සේවාවද පසුගිය දිනක සිට නවතා දමා තිබෙි?මෙම සේවාව සක්‍රිය කර තිබියදි රහස්‍ය අංකය නොමැති වුවහොත් Facebook ගිනුම​​ට ප්‍රවිශ්ට වීමට නොහැකි වන බැවින් ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්න?

මෙ ගැන වැඩි විස්තර දන්නා අයකු වෙ නමි කරැනාකර Comment කිරිමෙන් හෝ admin@softwaresinhalen.com වෙත e-mail පණිවිඩයක් යොමු කිරිමෙන් දැනුවත් කරන්න?


උපුටා ගැනිම

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?