Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, October 28, 2011

21 වැනි සියවසේ ප්‍රස්ථා පිරුලු


21 වැනි සියවසේ ප්‍රස්ථා පිරුලු


ගූගල් නැති තැනට  බින්ග් පණ්ඩිතයාලු...

අවුට්ලුක් ලෙඩේට ඉයුඩෝරා වලට සෙටිංග්ස් දානවා වගේ...


අයි.බී.එම් දීලා ඇපල් ගත්තා වගේ...


බිල් ගේට්ස් යුනිටි ප්ලාසා ගියා වගේ...


ඔරකල්ගේ අම්මගෙන් පේන අහනවා වගේ...


නොකෙරෙන ප්‍රොජෙක්ට් එකට කෝඩින් ගිගාබයිට් හතකුත් තව බයිට්



 දෙක තුනකුත් ඕනලු...
වර්ඩ් දන්න මිනිහට නෝට් පෑඩ් කඩා පානවා වගේ.



නැගිටින්නෙයි..දොයියන්නෙයි බ්ලොගෙන්මයි නේද?


 පූසගේ බ්ලොගේ වගේ.


bugs නැති වින්ඩෝස් OS එකක් ඉල්ලුව වගේ...

7 තීම් එක දාල XP දුන්න වගේ..


ඩයලොග් ලගෙ අන්ලිමිටඩ් වගේ...



Skype තියෙද්දි IDD Calls ගන්නවා වාගේ.



Delete කරන්න බැරි එක Formatකරනවා වගේ.




ගහපු Software එකට Wire frames අදිනවා වගේ.




Fake profile එකේ Privacy හදනවා වගේ.




Firefox නැති තැනට Chrome පණ්ඩිතයා ලු..



Torrents තියෙද්දි සල්ලි වලට ගන්නවා වාගේ..


මේවා සමහර විට ඔයාලා අහලා ඇති.මට මේක ඊයකින් ආවේ.දාන්න හිතුනු නිසා දැම්මා ලොල්.. ඔයාලා දන්න තව එවා තියෙනවනම් පහළ දාන්න කො





0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?