Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, August 9, 2011

අන්තර්ජාලයෙ තිබෙන අසභ්‍ය දැ වලින් ආරක්ෂා වෙන්න මෙන්න නියම මෘදුකාංග

අද අන්තර්ජාලයෙ තිබෙන අසභ්‍ය දැ විශාලය. එයින් ඔබ හො ඔබෙ දරුවා  ආරක්ෂා කර ගැනිමට මෘදුකාංග  කිහිපයක් පහත දි  ඇත.

1. Net Nanny – www.netnanny.com
PC, Mac and Mobile (BlackBerry, Windows Mobile 6. Android, Symbian)
නොමිලෙ ලබා ගැනිමට



2. CYBERsitter – www.cybersitter.com
Windows XP, Vista and Windows 7 (all 32/64-bit versions)
නොමිලෙ ලබා ගැනිමට

3. CyberPatrol – www.cyberpatrol.com
Windows-Based

4. McAfee Family Protection – us.mcafee.com
Windows-Based

5. Safe Eyes – www.internetsafety.com
PC, Mac & iPhone/iPad/iPod
ගැටලුවක් මතු වුවහොත් comment එකක් දාන්න.

Monday, August 8, 2011

අමාරුවෙන් පරිගණක ක්‍රීඩා කරන අයට

ඔබ පරිගණක ක්‍රීඩා කරන්නෙක් නම්, ක්‍රීඩාව නිවැරදිව ස්ථාපනය කර ගත්තද, ක්‍රීඩාව ආරම්භ නොවේ Error Message එකක් පැමිණේ, මඳක් play කිරීමේ දී stuck වේ එසේත් නැත්නම් වැඩසටහන නැතිවී යයි. මොකද්ද මේ දෝෂය මේක මඟහරවා ගන්නේ කොහොම ද?

මුලින්ම කිවයුතුයි, ඔබ පරිගණක ක්‍රීඩා මිළ දී ගැනීමේ දී ලබා ගන්නේ එම වැඩසටහනේ පිටපතක් නම්, නැතහොත් අන්තර්ජාලය හරහා නොමිලේ බාගත කරන ලද වැඩසටහන් නම්, ඒවායේ දෝෂ තිබීමට පුළුවන. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

ප්‍රධාන ගැටළු

මුලින්ම පරිගණක ක්‍රීඩා වැඩසටහනට අවශ්‍ය තාක්ෂණය තිබේ දැයි සැළකිලිමත් වන්න. අවශ්‍ය ප්‍රමාණයට VGA එක, RAM මතකය, ක්‍රීඩාවට ගැළපෙන මෙහෙයුම් පද්දතිය හා bit ප්‍රමාණය, CPU එකෙහි වේගය. විශේෂයන් ගුණාත්මක භාවයෙන් ඉහළ පරිගණක ක්‍රීඩා Onboard VGA ම
ත ධාවනය නෙවන බැවින් ඒ සඳහා VGA Card එකක් ඇත් දැයි බලන්න.

Memory ගැටළු හා සම්පත් භාවිතය
අපි පරිගණකය කාලයක් භාවිතා කිරීමේ දී එහි මෘදුකාංග ස්ථාපනය වෙයි. එහි Autorun ක්‍රියාතමක වීමෙන් හාඅනවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වීමෙන් ක්‍රීඩාව ආරමිභ වීමට අවශ්‍ය Ram ධරිතාව Processor වේගය අඩුවීමනිසා ද, පරිගණක ක්‍රීඩාව crash වේ.

එසේම Hard disk එකේ ඉඩ ප්‍රමණය නොමැති වීමද බලපායි. එහි 
ති අනවශ්‍ය Files හා මෘදුකාංග ඉවත් කරDisk cleanup හා Disk Defragmenter භාවිතා කරපරිගණකයේ දත්ත ගබඩාව නිසි පරිදි සකසා ගැනීමට වගබලා ගන්න. තවද,Game Booster වැනි මෘදුකාංගයක් භාවිතා කර පරිගණක ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර අනවශ්‍ය සම්පත් හා Memory භාවිතා කරන වැඩසටහන් නවතා දැමීමට හැකියාව ලැබේ.


Video Memory හා Graphic දෝෂ

පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක වීමට Ram Mem
ory හා Hard disk මෙන්ම VGA Card එකේ ඇතිවන දෝෂ ද, ප්‍රධන තැනක් ගනී. එනම් 128MB අවශ්‍ය පරිගණක ක්‍රීඩාවක් 64MB හී ක්‍රියාත්මක නොවේ. එසේම භාවිතය සඳහා පරිගණකයක් ගැනීමේ දී Onboard VGA පිළිබඳ අදහස අතහරින්න. මන්ද බෙහෝ පරිගණක ක්‍රීඩා සඳහා ඔන් බෝර්ඩ් වීජීඒ යෝග්‍ය නොවේ.

ක්‍රීඩා කිරීමේ දී එහි වේගය අඩු නම් option යටතේ ඇති 
resolution එක අඩු කරන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොමරති නම් anti-aliasing, texture quality වැනි දේ අවම කරමින් හොඳින් ක්‍රීඩා කිරීමට සකස් කර ගන්න.

වෙනත් ගැටළු 

මීට අමතරව VGA Card එකේ මෘදුකාංගය නිවැරදි නොවී
ම හෝ යාවත්නාලීන නොවීම. ඒ සඳහා අන්තර්ජාලයෙන් නවතම සංස්කරණයන් ලබාගත හැක. තව ද, Sound card එකෙහි දෝෂ ද බලපායි එයිදී ද sound drivers යාවත්කාලීන කරන්න.



පරිගණක ක්‍රීඩා ක්‍රීයාත්මක වීමේ දී විශේෂ තැනක් හිමිකර ගන්නා directx වැඩසටහන යාවත්කාලීන නොවේ නම් එයත් යාවත්කාලීන කිරීමෙන් බොහෝ දෝෂ මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

CPU එක අනවශ්‍ය ලෙස රත්වන්නේ නම් ද පරිගණක ක්‍රීඩා
ව crash වීමට ඉඩ ඇත. දෝෂය හඳුනාගෙන අවශ්‍ය නම් අමතර fan එකක් සවිකර ගන්න.



ඉන්ටනෙට් 1න් සල්ලි හෙයන්න කැමති අයට (බබාලට).........................


(1) PTC sites - අඩ් ක්ලික් කරන්න විතරයි තියෙන්නෙසිම්පල් වැඩක් මෙකට කියන්නෙ ඉන්ටනෙට් 1න් හිගා කනව කියල ඹ්න මෝඩයෙක්ට කරන්න පුලුවන්ලු



(2)online job site - ඉන්ටනෙ‍ට් 1න් කරන රැකියා - වැඩ දන්න අයට හොදට හොයන්න පුලුවන් වැඩ


 කිව්වෙ වගේ ඵ්වා ex - Web Design,Software Development,Copywriting ,Blog & Article 


Writing,SEO - Search Engine Optimization,Graphic Design..............)


(3)online mini job sites -ඉන්ටනෙ‍ට් 1න් කරන පොඩි පොඩි වැඩ. යන්තම් ඉන්ටනෙට් දන්නව නම් කරන්න පුලුවන් කරන්න තියෙන්නෙ පොඩි පොඩි මෝඩ වැඩ (facebook like දාන්න,youtube video like 1k දාන්න ,email account 1k,facebook account 1k හදන්න,site 1ka register වෙන්න..............)


(4)PPC sites - අපිටම කියල වෙබ් සයිට් 1ක්/බ්ලොග් 1ක් තියේනම් හොදට හෙයන්න පුලුවන්. ඵ්ත් වැ‍ඩේ ලේසිත් නෑ .මෙතනදි වෙන්නෙ මේ සයි‍ට් දෙන ඇඩ් අපේ වෙබ් සයිට් 1කේ/බ්ලොග් 1කේ දානව ඊට පස්සෙ කව්රැහරි මෝඩයෙක් අවිත් ඵ්වා ක්ලික් කරාම අපිට $$$ ලැබෙනවා.


(5)වෙනත් විධි 

1)forex - කොටස් වෙලද පොල වගේ 1ක්. ඵ්ත් මෙතනදි අලෙවි වෙන්නෙ මුදල්ම තමයි .මෙක ‍ටිකක් ඉගෙනගෙන කරන්න ඕන වැඩක්ලු හැමෝම කියන්නෙ ඉන්ටනෙට් 1න් වැඩියෙන්ම හොයන්න පුලුවන්. මේකෙන් කියල හැබැයි මුලින් සල්ලි ‍ටිකක් අතේ තියෙන්නත් ඕනි මෙක ක‍රන්න.
2)clickbank - සිංහලෙන් කිව්වොත් broker වැඩක්කරල comis 1k ගන්න තියෙන්නෙ. හැබැයි ඉන්ටනෙට් 1න්. වැඩේ අමාරැ උනා‍ට හෙදට හෙයන්න පුලුවන්ලු.
3)e bay - අපි ගාව තියෙන මෙනාහරි ජරාවක් ඉන්ටනෙට් 1න් විකුණල $$$ හෙයන්න පුලුවන් .නැත්නම් ඉන්ටනෙට් 1න් මෙනාහරි අරගෙන ලංකාවෙ මෝඩයෙක්ට වැඩි ගානකට විකුනල හොද ගානක් හොයාගන්න පුලුවන්.

ත‍ව අමබානට ඊ මනි හොයන්න පුලුවන් විධි ඇති ඹය ටිකෙන් තමයි ක‍ට්ටිය වැඩිය හොයන්නෙ දැනට මම හිතන්නෙ. ඹයාලත් try 1ක් දාල බලන්නකෝ...........happy emoney............


Sunday, August 7, 2011

Friend Request යවන්න බැරිද? මෙන්න විසදුම


බ්ලොක් කරලද තියෙන්නේ?  එහෙනං මෙන්න තවත් ප්‍රයෝජනවත් Add-On එකක්..
  • මුලින්ම Greasemonkey add -on එක නැති අය පහලින් download කරගන්න  
         https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/

    02  පියවර
                                         
    •                                                        පහල ඒක install කරන්න...
                                                 http://www.unfriendfinder.com/unfriend_finder.user.js

                         ලින්ක් එකට ගියාම දකුණු පැත්තේ install කියල button එකක් ඇති ඒක click කරන්න එතකොට  ඒක install වෙයි...
                                    

      Wednesday, August 3, 2011

      මුහුණ පොතේ Updates එවෙලෙම sms එකකින් ගමු!


      ගොඩක් කාලෙකට පස්සෙ. මේ දවස් වල ගොඩක් වැඩ තිබුන ඒකයි. ටිකක් නිකං ඉන්න වෙලාවක් හම්බුනා ඒකයි ඔයාල‍ට වැදගත් වෙයි කියල හිතුන හිංද තමයි කියන්න හිතුවෙ. මේකත් ඉතිං බුකියටම එන එකක්. ටිකක් පරණයි .

                 අපේ ගොඩක් කස්ටිය බුකියට යන්නෙ Massages , Friend Requests , Notifications Check කරන්නනේ. ඒකට බුකියට log වෙන්න ඕන නෑ. මේ ඔක්කොම වුන වෙලාවෙම ජංගමේට sms එකකින් ගන්න පුලුවං.පොඩි පියවර 4කින් කරන්න පුලුවං.... පල්ලෙහා තියෙනව කරන විදියයි ඒකට අදාල පිංතූරෙයි.... 

      පියවර_1

      ඉස්සෙල්ල කොපීතරෙන් බුකියට log වෙන්න.
       log වෙලා Notification Button එක Click  කරන්න.පහල රූපෙ විදියට Notification list එකේ පල්ලෙහා තියෙන See All Notifications Click කරන්න 

      පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න

      පියවර_2

      ඊට පස්සෙ එන Page එකේ Subscribe:  Via Text Massage කියන එක Click කරන්න.(පහළ රූපෙ බලන්න)

      පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න


      පියවර_3

      ඊට පස්සෙ පොඩි Window එකක් එයි. 
      ඒකෙ,

      Country: එක විදියට ඔයාල ඉන්න රට තෝරන්න.(උදා :- ලංකාවෙ නං Sri  Lanka) 
      Mobile Carrier: කියන එකට ඔයාගෙ Connection එකේ නම තෝරන්න (උදා :- ඔයාල පාවිච්චි කරන්නෙ Dialog නම් Dialog Axiata තෝරන්න)

      පස්සෙ  Next   කියන එක Click කරන්න
      පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න

      පියවර_4

      පස්සෙ පස්සෙ ඔයාලගෙ ජංගමේ අරන් F කියල Type කරල 32665 send කරන්න.(සල්ලි යන්නෙ නෑ) එවෙලෙම ඔයාලගෙ ජංගමේට Massage එකක් එයි Facebook Mobile confirmation Code:XXXXX  කියල (මේකෙ XXXXX කියන එකට එන්නෙ ඔයාලට දෙන කෝඩ් එක හොදේ) 

      අර ආපු Code එක When you receive a confirmation code, enter it here: කියන එකට යටින් තියන Box එකේ type කරන්න

      පස්සෙ  Next   කියන එක Click කරන්න
      පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න


      ඔයාල මේ ටික හරියට කරානං පහල රූපෙ වගේ එකක් එයි...



      සැයු : මැසේජ් එන ඒවයි වෙනසක් කරන්න ඕන නම් Account වල  Account Settings Click කරන්න ඒකෙ  Notificationsටැබ් එක‍ට ගිහිං අර Mobile එකක රූපෙ තියෙන පේළීයෙ ඕන නැති ඒවගේ ටික් එක අයින් කරන්න. වැඩේ සිම්පල්..... 

      මැසේජ් එන එක නවත්තන්න ඕන නං Stop කියල Type කරල 32665 send කරන්න.

      මේ පෝස්ට් එක දාන්න හිටියෙ ගිය සදුදා. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා නං කමෙන්ට් එකක් දාල යන්න.අදත් මම කියන්නෙ මේක මම කියල දුන්නෙ දන්න අයට නෙමේ නොදන්න අයට.මම ගියා හොදේ....

      සිංහලින් Computer ඉගෙනගනිමු


      අද මම මේ කියන්න යන දේ බොහොවිට ඔයාලා දන්නවත් ඇති. නමුත් මේක මට දැනගන්න ලැබුනේ ලගදි.
      සිංහලින් softwere ගැන දැනගන්න තියෙන ක්‍රම බොහොම අඩුයි. මම කාලයකට පෙර ඉදලා පාවිච්චි කලේ කුප්පිය අඩවියයි. (මෙතනින් යන්න)

      කුප්පිය අඩවියේ
      යන විඩියෝ තියෙනවා.

      අද මට දැනගන්න ලැබුනා තවත් අඩවියක් ගැන. ඒ තමා ගුරු අඩවිය(මෙතනින් යන්න)

      මේ අඩවියේත් විඩියෝ ගොඩාරියක් තියෙනවා
      ගිහිල්ලම බලන්න ලින්ක් උඩ දීල තියෙනවා