Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, December 30, 2011

අපේ ප්‍රොෆයිල් පික් එක Smiley එකක් කරමුද?


  අද මන් කියලා යන්න යන දේ.මේක දන්න කට්ටියත් ඉන්නවා ඈතිනෙ.දන්නෙ නෑති අයට තමා මේක.මෙහෙමයි මේ දවස්වල ඕගොල්ලො X'Mas Smiley දකිනවනේ වගයක්.ඒවත් මේ විදියටම තමා හදලා තියෙන්නෙ.


මෙහෙමයි මේකෙන් අපිට පුලුවන් අපේ ප්‍රොෆයිල් පික් එක,ගෲප් එකේ පික් එක,ෆෑන් පේජ් එකේ පික් එක Smiley එකක් විදියට චෑට් එක හරහා යවන්න.මෙච්චරයි කරන්න තියෙන්න,පික් එක ඕන අකවුන්ට් එකට ගිහින් ඒකේ ID එක කොපි කරගන්න. ඊට පස්සෙ ඒක මේ වගේ [[ID]] ඈතුලට දාලා චෑට් එක හරහා යවන්න.එච්චරයි.

Ex:  මගෙ ප්‍රොෆයිල් එකේ පික් එක.   [[shevanthacool1]]








එහෙනම් මම කෑපිනා. කමෙන්ට් එකක් එහෙම දාලා යන්න.

SLT broadband ONLINE PETITION !






unlimited www ගැන මේ දවස් වල ලොකුවට ඇඩ් දාන SLT Broadband වල සේවා තත්වය ගැන ඔබ තෘප්තිමත් ද? Heavy Downloader කෙනෙක් නම් 20 GB විතර download කලාට පස්සෙ ඉබෙම ඔබෙ downlink speed එක අඩු වෙලා වගෙ දැනෙනවද? පරණ unlimited ADSL connections භාවිත කරන කෙනෙක් නම් මේ අවස්ථාව ඔබටයි... ඔබේ පැමිණිලි වඩාත් සන්විධානාත්මකව සහ සෘජුවම විදුලි සන්දෙශ නියාමන කොමිසමට සහ ජනාධිපති කාර්යාලයට යොමු කරන්න ශ්‍රි ලංකා අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ සංගමය කටයුතු යොදා තිබෙනවා... 

පහත සඳහන් වෙබ් ලිපිනයට පිවිසිලා ඔබේ පැමිනිල්ලත් සටහන් කරන්න...

Thursday, December 29, 2011

Windows 7 වල Admin password එක වෙනස් කරමු.....






1පියවර 
my computer උඩ right click කරලා manage කියන එක උඩ click කරන්න......
ඊට පස්සේ මේ විදිහට  computer managment කියන window එක  open වෙයි.....








2පියවර 
ඒ window එකේ වම් පැත්තේ තියෙනවා system tools කියලා.... ඒකට යටින් තියෙනවා local user and groups කියලා එකක්.....
 local user and groups කියන එක click කරන්න.....
එතකොට එතන එහා පැත්තෙන් users groups කියලා folder දෙකක් පෙන්නයි....
මේ විදිහට.....







3පියවර 
එතන user කියන එක තෝරන්න... දෙපාරක් user උඩ click කරන්න....
එතකොට ඉන්න users ලා ටික පෙන්නයි.....
එතන administrator කියන එක තෝරන්න......
administrator කියන එක උඩ right  click  කරලා set password උඩ click කරන්න....





4පියවර 
එතකොට මේ විදිහට set  password for Administrator කියලා massege එකක් එයි.....
එතන තියෙන proceed button  එකඋඩ click karanna.......





5පියවර
දැන් ඒ open උන තැනට කැමති password එකක් දීලා ok කරන්න......
දැන් වැඩේ ගොඩ.......



මේක ඉතින් ඔයාලට වැදගත් වෙයි.......

How to run symbian applications on computer ( make Your Computer WORK AS MOBILE )



Follow these steps to run a Symbian application on your computer.
  1. Download Symbian SDK from here.( It's a huge file )
  2. Install the SDK and all chaintools included in the package in their default location.
  3. After all packages are installed, reboot your PC.
  4. Now goto Start » Program files » Nokia Developer Tools » Symbian SDK » Emulator to launch the emulator
  5. Wait for the Emulator to completely load. The Emulator program will look like this when finished loading.
     


  6. Now inside the Emulator program, goto File » Open and then choose your favorite Symbian applications that you want to run.
     


  7. All set, install and enjoy your favorite Symbian apps on your PC. If you get error while installing unsigned applications, goto Menu » Settings » Application settings and change value from Signed only to all.

යාලුවගේ computer එක shutdown කරමුද!!!!







මේකත් හරිම ලේසි වැඩක්...... 
කරන්න තියෙන්නේ මෙච්චරයි...
මම මේ දීලා තියෙන Code එක New text Document එකකට දාලා Thegamer.bat කියලා save කරන්න.... 

@echo off 
title Thegamer
pause
start  http://shevanthanotebook.blogspot.com/   
pause
echo Are you sure you want play The game!!! Then Press ENTER
set/p "cho=_" 
start C://Windows/System32/Shutdown -s -f -t 00

දැන් වැඩේ ගොඩ....

දැන් ඉතින් අර save වුන file එක යාලුවෙක්ට දෙන්න....

ඕක run කරපු ගමන් යාලුවගේ com එක Shutdown වෙනවා...බැරි වෙලාවත් ඔයා ඕක run කරන්න එපා එහෙම කලොත් ඔයාගේ com එකත් Shutdown වෙයි.....


මේක පොඩි fun එකක් ගන්න පුලුවන් වැඩක්.... :D :D :D

මුහුණු පොතේ වැඩි මිතුරන් ගණනක් ඕනෙද?


නම හොඳ උනාට ටිකක් සල්ලි යන වැඩක් හොඳේ.
දන්නවනෙ ඉතින්, මුහුණු පොත කියන්නෙ ඉතා හොඳ, කාර්යක්ෂම දැන්වීම් ප්‍රචාරණ මාධ්‍යයක්. තමුන්ගෙ මිතුරන් ගණන හෝ, රසික පිටුවකට ඉන්න රසිකයන් ගණන වැඩි නම් තමුන්ට ලැබෙන ප්‍රසිද්ධිය වැඩියි. නමුත් ඉතින් එහෙම මිතුරන් ගණන වැඩි කරගන්න එක නම් ලේසි නෑ. 

ඒකට විසඳුමක් ඕස්ට්‍රේලියානු වෙළඳ ප්‍රචාරණ ආයතනයක් (uSocial) ලබා දීල තියෙනවලු. මොකද්ද දන්නවද, සල්ලි වලට මිතුරන්/රසිකයින් ලබා දීම.

එයාලගෙ පැකේජ කිහිපයක් තියෙනව, පටන් ගන්නෙ මිතුරන් 1000න්. වියදම ඇමරිකානු ඩොලර් 177යි. ඉවර වෙන්නෙ මිතුරන් 10,000න්, එකට යන්නෙ ඇමරිකානු ඩොලර් 1167යි.

Targetted Facebook Friends

මුහුණු පොතේ කට්ටිය මෙහෙම කියනවලු."We're just beginning an investigation now, but it's clear to us that potential customers of their service should be cautious," Facebook said in a statement."

ඔය කිව්ව කොම්පැනියෙ කට්ටිය මෙහෙම කිව්වලු අන්තිමට.
"The value of a person that is tricked, coerced or bribed into being a Facebook friend or fan is extremely limited and may actually work against whatever goals the customer is attempting to achieve."

නොමිලේ ගෙදරටම බඩු ගෙන්වා ගමු !!!


(1) මුලින්ම Sign Up වෙන්න අලුතින් අකවුන්ට් එකක් හදලා.


http://www.listia.com/signup/1126586


(2)Sign Up වුන් ගමන්ම ඔයාල හදපු අකවුන්ට් එකට Point 400ක් එකතු වෙනවා (මේ සයිට් එකෙන් PayPal or Credit Card වලින් විතරක් නෙවේ මේ එකතු වෙන Point වලිනුත් බඩු ගන්න පුලුවන්)


(3) අකවුන්ට් එක Confirm (Confirmation Email එන්නේ එනවා) කරල ඔක්කොම හරි ගියහම මේ ලින්ක් එකට ගිහින් එකතු වෙන Point වලිනුත් බඩු ගන්න



(4) Get Credits ගිහින් තවත් ඕන තරම ්Point ගන්න පුලුවන්.(කරලම බලන්න)


මේකෙ Points වැඩි කරගන්න ඕන්නම් උයාලගෙ යාලුවන්ට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න Refer කරන්න. එකෙන් රෙජිස්ටර් වුන ගමන්ම Point 100ක් එකතු වෙනවා.


(5)එහෙන්ම් කට්ටිය බඩු ගන්න කෝ...................

Wednesday, December 28, 2011

Windows 7 Genuine කරමු !!!!!!!



සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද, අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, වර්ථමානයේ ගොඩක් දෙනා භාවිත කරන OS එක වෙන්නෙ Windows 7, ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, වෙය අනිකුත් Microsoft OS වලින් විශේෂ වන නිසා, නව තාක්ෂණයක්ට ගැනපෙන අයුරින්, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා, මෙය අපි සැමගේ සිත් අද බැද තබාගැනීමට සමත් වෙලා තිබෙනවා, මම හරි නේද? හ්ම්.......ඉතින් ඔයාලා ගොඩක් කැමති මේ වින්ඩෝස් 7 OS එක හොර කොලියක් කියලා අහුවුනොත් මොකද කරන්නෙ, අනාතයි නේද, ඒත් බය වෙන්න ඕනෙ නෑ....ඔය ඕනම Windows 7 OS එකක්, තප්පර දෙක තුනෙන්, Genuine කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්ණයක් නැතිව, අපි මේ සදහා භාවිත කරන්නේ, Windows Loader එක, මෙය භාවිත කර වින්ඩෝස් 7 Genuine කරගන්න පුළුවන.

මෙය භාවිත කර පහත OS සියල්ල Genuine කරන්න පුළුවන්, ඒ වගේම 32bits සහ 64bits මේ දෙකටම වැඩ.



  • Windows 7 Ultimate
  • Windows 7 Ultimate E
  • Windows 7 Professional
  • Windows 7 Professional E
  • Windows 7 Home Premium
  • Windows 7 Home Premium E
  • Windows 7 Home Basic
  • Windows 7 Starter
  • Windows 7 Starter E
  • Windows Vista Ultimate
  • Windows Vista Business
  • Windows Vista Business N
  • Windows Vista Home Premium
  • Windows Vista Home Basic
  • Windows Vista Home Basic N
  • Windows Vista Starter
  • Windows Server 2008 Enterprise
  • Windows Server 2008 Enterprise (Hyper-V)
  • Windows Server 2008 Foundation
  • Windows Server 2008 Standard
  • Windows Small Business Server 2008
  • Windows Storage Server 2008 Standard
  • Windows Server 2008 R2 Enterprise
  • Windows Server 2008 R2 Foundation
  • Windows Server 2008 R2 Standard
  • Windows Small Business Server 2011 Standard




  • ඉහත ලින්ක් පිංතූරය උඩ ක්ලික් කරලා, Windows Loder එක Download කරගන්න, මෙ භාවිතර කර අපේ වින්ඩෝස් 7 එක Genuine කරගන්න පුළුවන්, පළමුවෙන්ම Download කරගත්ත Tool එක Double Click කර, Run කරගන්න....



    එවිට ඔබට ඉහත ආකරයේ වින්ඩෝ එකක් ලැබෙයි, මෙහි අපිට වැඩි දෙයක් සිදු කරන්න නැහැ, කරන්න තියෙන්න එකම එක දෙයයි, Install බට්න් එක ක්ලික් කරන එක, බට්න් එක ක්ලික් කරන්න, ටික වෙලාවකින් ඔබේ වින්ඩෝස් එක Genuine එකත් බවට පත්වූ බව දැනුම් දෙයි, හ්ම්.....ඔන්න දැන් අය හොර කොපි වලට බය වෙන්න එපා, වින්ඩෝස් එක Genuine කරගන්න පුළුවන් පහසුවෙන්ම, අද ඉදන් ඔයත් Genuine OS එකක් පාවිච්චි කරන්න.....ස්තූතියි! සුබ දවසක්......

    Shevantha Wishes Merry Christmas To All




    I want to wish you all a VERY MERRY CHRISTMAS! I hope your Christmas and New Year are filled with family, friends and great memories for years to come!!!

    You can also submit your celebrations pics to us, and we will publish it on our blog this week. So go ahead and enjoy the time!


    Enjoy the holidays with friends and family and ON SECRET HUNT!
    Feel free to share your Christmas wishes below.



    Merry Christmas and Happy New Year!



    If You Enjoyed This Post Please Take 5 Seconds To Share It.