
කථාව පොඩ්ඩක් දික් උනා.මම කියන්න හිටියේ එක නෙවෙයි.නමුත් මට කියන්න ඕන උන දෙයින් බාගයක් කීමට හැකියාව ලැබුණා.ඉතුරු ටික ඉදිරි ලිපියකින් කියලා දෙන්නම්.ඉතිං අපි හැමෝම ටොරන්ට් ෆයිල් බාන්නේ පරිගණකය හරහාය.නමුත් ඔබලා දන්නවා ජංගම දුරකථනයෙන් ටොරන්ට් ෆයිල් බාගන්න විදිය.නමුත් එකට ඔයාලා පාවිච්චි කරන්නේ මොබයිල් ටොරන්ට් මුදුකාංගය.එයින් සම්පුර්ණ පහසුකම් ලබාගන්න මුදල් ලබා දිය යුතුය.නමුත් එයින් ටොරන්ට් ෆයිල් එකක් බාගැනීමට හුගාක් අමරුය.ඊට වඩා පහසු විදියට ටොරෙන්ට් බාගන්න ක්‍රමයක් මට ලැබුණා.එක අපි පරිගණකයෙන් ටොරන්ට් බාගන්නවා තරම් සරළය.නමුත් මෙය තාම
- මුලින්ම ඔබගේ ජංගම දුරකථනය ටොරන්ට් බාගැනීමට අවශ්‍ය මුදෘකාංගය අඩංගු ෆයිල් එක බාගෙන extract කරගන්න.
- දැන් ඔබ එම ෆයිල් එක ඇතුලේ තියෙන sis ෆයිල් එක ඔබගේ නොකියා සිම්බියන් මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්න.
- දැන් ඔබ ඔබගේ ජංගම දුරකථනයේ වෙබ් බ්‍රවුසරයෙන් ටොරන්ට් අඩවිය [www.torrentz.com] වෙත පිවිසෙන්න.මේ සදහා ඔබගේ ජංගම දුරකථනයට
Opera Mini Browser එක හරහා ටොරන්ට් අඩවියට පිවිසීම ඉක්මන් හා පහසුය.


- දැන් සාමාන්‍ය පරිදි ඔබ ටොරන්ට් ෆයිල් එක ඔබගේ පරිගණකයෙන්බාගන්නා පරිදි ඔබගේ ජංගම දුරකථනයට බාගන්න.
- දැන් ඔබ ඉන්ස්ටෝල් කරගත්තු symtorrent මුදෘකාංගය වෙත පිවිසෙන්න.දැන් ඔබ බාගත්තු ටොරන්ට් ෆයිල් එක එම මුදෘකාංගයට තෝරා දිය යුතුය.ඒ සදහා එහි ඇති Option > Add
torrent යන්න.


- දැන් ඔබට ඔබගේ දුරකථනයේ මතකය හා මෙමරි කාඩ් එකේ මතකයද පෙන්වයි.එහිදී ඔබ බාගත්තු ටොරේන් ෆයිල් එක අඩංගු ෆෝල්ඩර් එක වෙත් පිවිස එම ෆයිල් එක ලකුණු කර OK කරන්න.



- දැන් ඔබ තෝරපු ෆයිල් ඒක ඩවුන්ලෝඩ් වේ.දැන් ඔබ බාගන්නා සම දෙයක්ම ඔබ සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කරද්දී තෝරපු ඩ්‍රයිව් එකේ
BitTorrent කියලා ඇති ෆෝල්ඩර් ඒක වෙත ඩවුන්ලෝඩ් වේ. - ඔබට තව කොච්චර ඩවුන්ලෝඩ් වීමට තිබේද නැද්ද කියලා බලාගැනීමට තිරයේ පෙන්වන අතර එය සවිස්තරාත්මකව බලාගැනීමට Option > Show detail තෝරන්න.


- දැන් ඔබට පහත පරිදි දැක ගත හැකි අතර එම ෆයිල් ඒක ඔබගේ ජංගම දුරකථන සේවා දායකයා විසින් සපයන වේගය උපරිමයටම තබා ගනිමින් ඔබගේ ෆයිල් ඒක ඩවුන්ලෝඩ් වේ.

[සැ.යු: මෙහි ඩවුන්ලෝඩ් වීමට peers හොදට තිබෙන ටොරන්ට් ෆයිල් ඉතාමත් ඉක්මණින් ඩවුන්ලෝඩ් වෙන අතර peers අඩු ෆයිල් බොහෝ විට ඩවුන්ලෝඩ් නොවීමටද ඉඩ තිබේ.එම නිසා ව්‍යාජ නොවෙන ටොරන්ට් ෆයිල් සෑම විටම ඩවුන්ලෝඩ් කරගන්න]
උපුටා ගැනිමකි.
Read more: http://www.softwaresinhalen.com/2011/12/mobile.html#ixzz1hBsszJiq
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?