අද මට හම්බුනා සුපිරි ඔන්ලයින් ෆොටො හදන්න පුලුවන් වෙබ්සයිට් එකක්. මෙක PicMonkey එකට වඩා ලෙසියෙන් . එක තමයි Picozu .
ඉස්සෙල්ලාම ඔයාට කරන්න ඔන පික් එක අප්ලොඩ් කරන්න
එකට Image > Import > upload image
ගිහින් ඔයගෙ පින්තුරෙ දිලා upload උනට පස්සෙ ඔයගෙ පින්තුරෙ පෙන්නයි
ඊට පස්සෙ ඔයාට කැමති විදියට පින්තුරෙ පාට වෙනස් කරන්න එ වගෙ දෙවල් කරලා පින්තුරෙ Save කරගන්න