Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, September 3, 2011

පෙම්වතා පෙම්වති එවන කෙටි පණිවිඩ Inbox එකේ තියෙද්දී හැමෝටම පේනවද? එහෙනම් හංගමු!



හරි මම දැන් කියන්න යන්නේ තවත් වැදගත් ජංගම දුරකථන මුදෘකාංගයක් ගැන.මේක හුගක් වැදගත් වෙයි පෙම්වතුන් පෙම්වතියන්ට.හරි මේකෙන් කරන්නේ මෙච්චරයි.


මුලින්ම http://www.mumcode.com වෙබ් සයිට් එකෙන් MumSMS මුදෘකාංගය බාගත කරගන්න.
එය කොහොම හරි ඔබගේ ජංගම දුරකතනට යවාගෙන Install කරගන්න.
කෙල උනනේද? මොකද මේක අත්හදා බැලීමේ සංස්කරණයක් කියලා වැටුන නේ.බය වෙන්න එපා.එකේ Option එකට ගිහින් Register එක ඔබන්න.
දැන් අංකයක් ඉල්ලුව නේද? එතනට 00000 හරි 25524 හරි දෙන්න.දැන් වැටෙන්න ඇති Register උනා කියලා.ජංගම දුරකථනය Restart කරන්න කියලා වැටෙන්න ඇති.හරි දැන් Restart කරන්න ඔබගේ ජංගම දුරකථනය.
දැන් දුරකථනය පණ ගැන්වූ පසු ඔබ මුදෘකාංගයට ගොස් එහි ඇති Option ඔබා එහි Profile වෙත යන්න.
දැන් එතන Hide all: Black කියන එක ක්ලික් කිරීමෙන් ලැබෙන පොඩි Box එකෙන් Personalise තෝරාගන්න.
ඊට පසුව ලැබෙන Menu එකෙන් 1 Hide! If other side කියන එක තේරී තිබෙන්නේ NOT In the list කියන එකනම් එය In the list කියන එකට මාරු කරලා OK කරන්න.
දැන් Back වෙන්න.දැන් නැවතත් Hide all: Black කියන තැනට පැමිණ තිබේ.
දැන් නැවතත් එහි Option කියන එක ක්ලික් කර එහි එන Box එකෙන් Modify list කියන එක තෝරන්න.
එහිදීද පෙර පරිදිම Option තෝරා ඔබට අනිත් අයගෙන් සැගවිය යුතු කෙටි පණිවිඩ එවන කෙනාගේ අංකය ඇතුළු කරන්න.(උදා:Add phone number ගොස් 0777123456 ලෙස සදහන් කොට Ok කරන්න.)
දැන් නැවත Back වෙන්න.අයිත් අවේ Hide all: Black කියන තැනට.එතනිනුත් අයිත් Back වෙන්න.
දැන් ඔබ නැවත Option තෝරා ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා දෙන්න.
දැන් නැවත Option ඔබලා Enable monitor කියන එක ක්ලික් කරන්න.දැන් ඔබගේ ජංගම දුරකතනයේ ඉහල Monitor On කියලා වැටිලා ඇති.
දැන් එහි තිබෙන Inbox, Outbox or Sent, Draft,My folder වෙත එකින එක Hide වී ඇතිනම් එයට ඉදිරියෙන් Lock එකක සලකුණක් වැටිලා ඇති.

මෙය බාවිතා කිරීමට හැකි ජංගම දුරකථන මාදිලි පහත දැක්වේ.


Nokia C6-01,Nokia C7-00,Nokia E7-00,Nokia N8, Nokia 5228, Nokia X5-01, Nokia E73 Mode, Nokia C5-01, Nokia X5-00, Nokia C6-00, Nokia E5-00, Nokia 6788i, Nokia 5230 Nuron, Nokia C5-00,Nokia 5235 Comes With Music Edition, Nokia 6700 slide, Nokia 6788, Nokia X6-00, Nokia N97 mini, Nokia 5230, Nokia 6760 slide, Nokia 6790 slide, Nokia 6790 Surge, Nokia E72, Nokia 5530 XpressMusic, Nokia 6730 classic, Nokia E52, Nokia E71x, Nokia 5730 XpressMusic,Nokia N86 8MP, Nokia E55, Nokia E75,Nokia 6720 classic, Nokia 6710 Navigator, Nokia 5630 XpressMusic, Nokia N97, Nokia E63, Nokia 5800 XpressMusic, Nokia N79, Nokia N85, Nokia N96-3, Nokia E71, Nokia E66, Nokia 5320 XpressMusic, Nokia 6124 classic, Nokia 6650 fold, Nokia 6220 classic, Nokia N96, Nokia N78, Nokia 6210 Navigator, Nokia N82, Nokia E51, Nokia N95-3 NAM, Nokia N81, Nokia N95 8GB, Nokia N81 8GB, Nokia 6121 classic, Nokia 6120 classic, Nokia 5700 XpressMusic, Nokia N77, Nokia E61i, Nokia E65, Nokia 6110 Navigator, Nokia E90 Communicator, Nokia N76, Nokia N93i, Nokia 6290, Nokia N95, Nokia N75, Nokia N91 8GB, Nokia E62, Nokia E50, Nokia 5500 Sport, Nokia N73, Nokia N93, Nokia N72,Nokia N92, Nokia N71, Nokia N80, Nokia E60, Nokia E61, Nokia E70, Nokia 3250, Nokia N91, Nokia N90 , Samsung GT-i8910,Sony Ericsson Satio U1 (IDOU),Sony Ericsson Vivaz U5, Sony Ericsson Vivaz pro U8,SAMSUNG SGH-i400, SGH-i450, SGH-i520,SGH-i550, SGH-i560, SGH-G810, LG-KT615, KS-10



Download MumSMS+ for Symbian^3

Download MumSMS+ for S60 5th edition

Download MumSMS+ for S60 3rd fp2 edition

Download MumSMS+ for S60 3rd fp1 edition

Download MumSMS+ for S60 3rd mr edition

Download MumSMS+ for S60 2nd edition- NOKIA N70, NOKIA N90, NOKIA N72,3230,6260,6620,6630,6670,6680,6681,6682,7610.

Samsung SGH-D720,SGH-D730

Lenovo P930

Download MumSMS+ for S60 1st edtion- NOKIA N-Gage, N-Gage QD, 3650, 3660, 7650, 3600 3620

SIEMENS SX1





(සැයු:ඔබ ඇතුලත් කර ඇති අංක දුරකතනයේ Inbox එකෙහි පෙන්නුම් නොකරන බැවින්, ඔබට‍ එයට පිළිතුරු යැවීමට අවශ්‍ය නම් මුදෘකාංගයට පිවිස පිළිතුරු යැවිය හැකිය.ඔබට අවශ්‍ය නමුත් ඇතුලත් නොකරපු අංකයකින් ආපු SMS එක Hide කිරීමට ඔබට අවශ්‍ය SMS එක ගාවට Select Line එක ගෙන ගොස් * සලකුණ ඔබන්න.මෙම මුදෘකාංගය ඔබගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට නැවත පන ගැන්වීමේදී ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවිය හැකි බැවින් නැවත 13 අංකයෙහි අඩංගු ආකාරයට කෙරිමෙන් සක්‍රිය කරගත් හැක.තවද එය අක්‍රිය අවස්ථාවේ List එකෙහි ඇති අංක වලින් පැමිණි ඇති SMS Hide කිරීමට අවශ්‍ය පණිවිඩය වෙත ගොස් * සලකුණ ඔබා Hide කරගත් හැක.තවද Hide කරපු පණිවිඩ Visible කිරීමට නැවත අවශ්‍ය පණිවිඩය වෙත ගොස් * සලකුණ ඔබන්න.)



උපුටා ගැනිමකි

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?