Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, September 15, 2011

ආවා ආවා වින්ඩොස් 8 අත් හදා බැලිමෙ සංස්කරණය ආවා !

මෙන්න අද ගෙනාවා වැඩි දෙනා භාවිතා මෙහෙයුම් පද්ධතියක් වන වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙ අලුතින් හදුන්වා දිමට බලාපොරොත්තු වන වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියෙ අත් හදා බැලිමෙ සංස්කරණය නිකුත් කරා .

මයික්‍රොසොෆ්ට් සමාගමට අනුව:-

The Windows Developer Preview is a pre-beta version of Windows 8 for developers. These downloads include prerelease software that may change without notice. The software is provided as is, and you bear the risk of using it. It may not be stable, operate correctly or work the way the final version of the software will. It should not be used in a production environment. The features and functionality in the prerelease software may not appear in the final version. Some product features and functionality may require advanced or additional hardware, or installation of other software.



මෙවර  වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතිය සංස්කරණයෙ සංස්කරණය 3ක් නිකුත් කරා. 
එය බාගැනිමට ඔබට ගැලෙපෙන සංස්කරනය තොරා බාගන්න

Windows Developer Preview with developer tools

Englis4-bit (x64):-

DOWNLOAD (4.8 GB)

  • 64-bit Windows Developer Preview
  • Windows SDK for Metro style apps
  • Microsoft Visual Studio 11 Express for Windows Developer Preview
  • Microsoft Expression Blend 5 Developer Preview
  • 28 Metro style apps including the BUILD Conference app



Windows Developer Preview English

64-bit (x64):-

DOWNLOAD (3.6 GB)
Includes a disk image file (.iso) to install the Windows Developer Preview and Metro style apps on a 64-bit PC.

Windows Developer Preview English

32-bit (x86):-

DOWNLOAD (2.8 GB)
Includes a disk image file (.iso) to install the Windows Developer Preview and Metro style apps on a 32-bit PC.

System Requirements:-

Windows Developer Preview works great on the same hardware that powers Windows Vista and Windows 7:
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Taking advantage of touch input requires a screen that supports multi-touch
හරි ඉතින් මම හිතනවා මේ ලිපිය දැනට වින්ඩොස් XP, වින්ඩොස් Vista වගේම Ubuntu වගේ වෙනත් ඒවා බාවිතා කරන අයටත් වැදගත් වේවි කියලා. ඔයාලා තාමත් වින්ඩොස් 8 වල රසය විඳලා නැත්තම් මම ආරාධනා කරනවා ඔයාලට වින්ඩොස් 8 වල රසය විඳින්න කියලා. මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකකින් කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සයොගය දක්වන්න. බලකරන්නෙ නෑ. කැමති නම් විතරයි. අපි ගියා...

1 ප්‍රතිචර:

  1. niyamay article eka ....... digatama liyanna ..... magen suba pathum

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?