Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, September 15, 2011

ඉංශ්‍රිසියෙන් type කරාම සිංහල වෙන Google Sinhalese !



මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි බිලොග් එකක් ලියනකොට,නැත්නමි Gmail පාවිචිචි කරනකොට,ලියන්න ඔිනි දේ ඉංශ්‍රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැර වෙන එක?

උදාහරනයක් විදියට අපි ලිවිවොත් :
mama gedara yanawa 
කියලා,එතකොට ක්ෂනිකව ඒක සිංහල යුනිකෝඩි වලට හැරවිලා,
මම ගෙදර යනවා
වෙනවා?

බිලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් මෙක,පාවිචිචි කරලා බලන්න.මෙන්න ලින්ක් එක,



 ඒ වගේම Google IME (Google Input Method) Software එක තමන්ගේ පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad,Microsoft Word වගේ වැඩසටහන් වලටත් පාවිචිචි කරන්න පුලුවන්?
එහෙම බාගන්න ඔිනි අයට මෙන්න බාගන්න ලින්ක් එක,





0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?