මං හිතන්නේ මේක ගැන ගොඩක් අය දන්නවා වෙන්න ඇති  .ඒත් ඉතින් නොදන්න අයට කියලා දෙන්න එපායැ
 .ඒත් ඉතින් නොදන්න අයට කියලා දෙන්න එපායැ  . Team Viewer කියන්නේ අපිට පරිගනක දෙකක් අතර remote control, desktop sharing, and file transfer ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් software එකක්. මෙම software වැඩ ටික කරගන්න ඕන වෙන්නේ පරිගනක දෙකටම Team Viewer ස්ථාපනය කර තිබීමයි. පසුව ඔයාට වෙන පරිගනකයට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔහුගේ Userid, password  එකය  ඔයා ඉල්ල ගන්න ඔනේ.පස්සේ userid,password එක දාලා  එයගේ desktop එකට set වෙන්න පුලුවන්.
 . Team Viewer කියන්නේ අපිට පරිගනක දෙකක් අතර remote control, desktop sharing, and file transfer ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් software එකක්. මෙම software වැඩ ටික කරගන්න ඕන වෙන්නේ පරිගනක දෙකටම Team Viewer ස්ථාපනය කර තිබීමයි. පසුව ඔයාට වෙන පරිගනකයට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔහුගේ Userid, password  එකය  ඔයා ඉල්ල ගන්න ඔනේ.පස්සේ userid,password එක දාලා  එයගේ desktop එකට set වෙන්න පුලුවන්.
 .ඒත් ඉතින් නොදන්න අයට කියලා දෙන්න එපායැ
 .ඒත් ඉතින් නොදන්න අයට කියලා දෙන්න එපායැ  . Team Viewer කියන්නේ අපිට පරිගනක දෙකක් අතර remote control, desktop sharing, and file transfer ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් software එකක්. මෙම software වැඩ ටික කරගන්න ඕන වෙන්නේ පරිගනක දෙකටම Team Viewer ස්ථාපනය කර තිබීමයි. පසුව ඔයාට වෙන පරිගනකයට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔහුගේ Userid, password  එකය  ඔයා ඉල්ල ගන්න ඔනේ.පස්සේ userid,password එක දාලා  එයගේ desktop එකට set වෙන්න පුලුවන්.
 . Team Viewer කියන්නේ අපිට පරිගනක දෙකක් අතර remote control, desktop sharing, and file transfer ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් software එකක්. මෙම software වැඩ ටික කරගන්න ඕන වෙන්නේ පරිගනක දෙකටම Team Viewer ස්ථාපනය කර තිබීමයි. පසුව ඔයාට වෙන පරිගනකයට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔහුගේ Userid, password  එකය  ඔයා ඉල්ල ගන්න ඔනේ.පස්සේ userid,password එක දාලා  එයගේ desktop එකට set වෙන්න පුලුවන්.මෙහිදී ඔයාට ඕන දෙයක් desktop එකට  කරන්න පුලුවන්. Software එක ගන්න මෙතන Click කරන්න.මම screen captcha ටිකකුත් දැම්ම එව්වත් බලන්න.


 
 
 
 
 
 
 
 
 
 
 



0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?