Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, August 30, 2011

Qubes OS : ආරක්ෂාවට ම සැදු මෙහෙයුම් පද්ධතිය


ඔපන් සොස් මෙහෙයුම් පද්ධතියක්  වන Qubes නිර්මාණය කර ඇත්තෙ දැඩි ආරක්ෂාවක් සැපයිමට ය.ඒක්සෙන්,වින්ඩොස් සහ ලිනක්ස් යන මෙහෙයුම්  පද්ධති පාදක කොටගෙන නිර්මාණය කර ඇත.




මෙම මෙහෙයුම් පද්ධතිය සතු ගුණාංග:
  • Based on a secure bare-metal hypervisor (Xen)
  • Networking code sand-boxed in an unprivileged VM (using IOMMU/VT-d)
  • No networking code in the privileged domain (dom0)
  • All user applications run in “AppVMs”, lightweight VMs based on Linux
  • Centralized updates of all AppVMs based on the same template
  • Qubes GUI virtualization presents applications like if they were running locally
  • Qubes GUI provides isolation between apps sharing the same desktop
  • Storage drivers and backends sand-boxed in an unprivileged virtual machine(*)
  • Secure system boot based on Intel TXT(*)
බාගත කිරිමට මෙතන කොටන්න


ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි...

1 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?