Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, August 10, 2011

බ්ලොග් එක කියවන්නේ නැතුව අහගෙන ඉන්න ආසද? මෙන්න එකට විසදුම...

ඔන්න අදත් වටිනා කියන ගොඩාක් හොද පොස්ට් එකක් එක්ක තමයි මගේ යාලුවෝ හොයාගෙන ආවේ.. ඔයාලා හැමෝම බ්ලොග් ලියනවනේ ඉති දවසක හිතුනේ නැද්ද ඔයාලට ඔයාලා ලියන බ්ලොග් කියවන්න එන ඔයාලගේ යාලුවන්ට එක කියවන්නේ නැතුව අහන්න දුන්නොත් හොදයි කියලා ඔයාලට හිතුනේ නැද්ද? දේවා ට නම් හිතුනා.. ඔන්න බ්ලොග් එකටත් දැම්මා... එත් මේක මගේ එකට වඩා ගොඩාක් හොද ඔයාලගේ එකට දාන එක තමා.. මොකද දේවා කියවන්නේ ඔයාලාගේ බ්ලොග්නේ.. අනිත් එක දේවා ගේ  අඩවියේ තියෙන්නේ ඔය ගොඩාක් ගැජමටික්ස් හින්දා ඒවා අහලා වැඩක් නැනේ... කියවනන්නේ එතකොට ඩබ්ලිව් ඩබලිව් ඩොට් සැලැෂ් කොම් ඔය වගේ කතානේ.. වැඩි කතා නම් ඔනේ නැ ඔන්න.. වැඩේට බහිමුකෝ.....
ඔන්න මේක අරගෙන නිකන් නම්ක් යන්න එපා තව තව හොද දේවල් දෙන්න ඔයාලාගේ ෆලෝ , කමෙන්ට් ගොඩාක් වටිනවා

DashBoard ----> Design ----> Edit Html යන්නකෝ

ඔන්න මතක් කරලා Expand widget tem ටික් මාක් දාගන ඉන්නකෝ

ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ දෙකෙන් එකක් තියනවද කියලා බලලා ඒ තැන හොයා ගන්නකෝ

,        <data:post.body/>

ඔන්න ඊට පස්සේ මම දෙන මේ කොඩ් එක ඔයාලා
මේකට  පස්සේ හරි නැත්නම් <data:post.body/> මේකට කලින් කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ

<script src='http://vozme.com/get_text.js' type='text/javascript'/>

Hear
this post

පස්සේ ඉතින් සේව් කරගන්නකෝ,...
ඔන්න ඉතින් දැන් වැඩේ හරි... දැන් ඔය මාක් එකක් ඇවිත් තියෙන්නේ එකෙන් පුලුවන් ඔයාලාගේ පොස්ට් අහන්න.. ගොඩාක් හොද ඉන්ග්ලිශ් ඒවට තමා... දාගෙනම බලන්නකෝ
මොනවහරි කියලා යනවනම් ෆලෝ කරලා යන්වනම් වටිනවා ගොඩාක්

උපුටා ගැනිමකි.

1 ප්‍රතිචර:

1. machooooooooo.....niyamai.godaaaaaaaaak thankx...mamath athada baluwa.. niyameta wada. menna onennam mage site ekata gihin balannako

http://e-tech-for-you.blogspot.com/

ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?