Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, July 8, 2011

ෆෙස්බුකියේ මතක සටහන් පොතක් හදා ගන්න නොමිලේ!!!

 අලුත් වැඩ කැල්ලක් හම්බ උන නිසා පොඩ්ඩක් එක ගැන කියලා යන්න ආවේ.....ෆෙස්බුකියෙ එකක් තමා ගුගල් ප්ලස් ගැන තාම මුකුත් නැති නිසා.හික් හික්..ඉතින් මොකක්ද දන්නවද මේ වැඩ කැල්ල....ෆෙස්බුකියේ මතක සටහන් පොතක් හදාගන්න App එකක්.

ඉතින් App එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.....මෙක හදලා තියෙන්නෙ ජර්මන් අන්තර්ජාල සමාගමක් විසින්...මෙකෙන් කරන්නේ 1 ජුනි 2009 ඉඳන් ඔයාලාගේ දෙවල් පොතකට දාලා හදලා දෙන එක......ලස්සනට පොත එනවා හැබැයි කියලා වැඩක් නැහැ.....එක ඉතින් ෆෙස්බුකියට Share කරන්න තමා තියෙන්නෙ...නැත්නම් එම සමාගම පොත Print කරලා ගෙදරටම එවනවා ගාණක් අය කරලා... රුපියල් වලින් නම් 2500කට ආසන්න ගණනක්.....

Share කලත් ඔක්කොම පිටු දෙන්නෙ නැහැ...ඉතින් මොනා කරන්නද දුප්පත් කමට නේ..හික් හික්... එ උනාට පොත නැවත නැවත බලන්න පුලුවන් කිසි කරදරයක් නැතිව.... ඉතින් දැන්ම ගිහින් පහල ලින්ක් එකෙන් ඔයාගේ ෆෙස් බුකියේ මතක සටහන් පොත හදා ගන්න...

www.socialmemories.de 

1 ප්‍රතිචර:

  1. එල ඇප්ලිකේෂන් එක මචෝ! හොඳ දේවල් දිගටම ලියපන්!ජයවේවා!

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?