Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Sunday, July 17, 2011

නොමිලෙ පරිගනකයෙන් දුරකතනයට අමතන්න

ඔබගෙ  පරිගනකයෙ ස්ථාපනය කර  තිබෙන Yahoo messenger නැතහොත් Skype මෘදුකාංගය විවෘත කර ඔබගෙ ගිණුමට ලොග් වි  +18003733411 නැමති දුරකථන අංකයට අමතන්න. 

අමතා පට්ගත කිරිම අවසන් වු පසු FREE CALLS  ලබා දෙන්න. බිප් හඩට පසුව  “Please dial the phone number country code first, don’t forget to dial 1 for north America”
යන්න කියනු ඇත. ඉන්පසු ඔබගෙ කට හඩින් ඔබ ඇමතිය යුතු රට සහ දුරකතන අංකය ලබා දෙන්න.
(e.g. for north America it’s 1 and for India it’s 91)
ඔබට විනාඩි 7 ක කාලයක් ලැබෙනු ඇත. When it gets disconnected, repeat the same procedure again.
කමෙන්ට් එකකුත් දාලා යන්න

5 ප්‍රතිචර:

  1. පට්ට ගැජට් එකක්නේ නියමයි

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. Sorry......... Destination is Temporary Blocked............... Aparaade.....

    ReplyDelete
  4. Destination is Temporary Blocked

    ReplyDelete
  5. I.P වෙනස් කරලා try කරලා බලන්න

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?