Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, January 4, 2012

බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි


Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.
Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි
  • MFA වෙබ් අඩවි සෑදීමට ගත කරන කාලය අඩු කර ගැනීමට හැකිවීම.


  • නොදන්නා මතෘකාවකට අදාලව වුවද බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට හැකිවීම.


  • Targeted keywords (High paying keywords) වලට හොදින් ක්‍රියාත්මක වීම.


  • අන්තර්ජාල දැන්වීමකරණයට උචිත වීම.


  • භාවිතයේ නොමැති Domain Names(Parking domains) වල අගය(Google Page rank, Alexa rank) වැඩි කළ හැකි වීම.


  • මෙවැනි Auto blog එකක් WordPress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම් :)
    1. මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.
    2. බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).
    3. Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න.
    ImageVisit ~ Fast Way to Host Images
    ImageVisit ~ Fast Way to Host Images

    1 ප්‍රතිචර:

    1. Feedwordpress Plugin හොදයි. වෙන බ්ලොග් Rss add කලාම ගෙඩි පිටින් ලිපිය වැටෙනවා ස්වංකීයව. සිංඩිකේටර් සදහා බවිතා වෙන්නෙත් මේ Plugin එකමයි. එත් කොඩ් එකකින් අපි සාරංශ කරලා ගන්නේ. මෙන්න Plugin එක http://wordpress.org/extend/plugins/feedwordpress/

      ReplyDelete

    බැලුවද?

    ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?