Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, January 4, 2012

Blogger, WordPress, Duple, DotNetNuke, Joomla. ASP.net වලට පහසුවෙන් Template සාදාගත හැකි Artisteer මෘදුකාංගය





Blogger, WordPress, Duple, DotNetNuke, Joomla. ASP.net වලින් සාදන ලද වෙබ් හෝ බ්ලොග් අඩවි සදහා පසුවෙන් ඉතාම ලස්සනට අතුරු මුහුනත් සෑදිය හැකි මෘදුකාංගයකි Artisteer. 





Artisteer හී නවතම සංස්කරණයක් වන Artisteer3 වලින් මා මෙම Blog එකේ අතුරු මුහුනත සාදා ඇත‍. එමගින් එය ඉතාම පහසුවෙන් සිදුකල හැකිවිය. මෙහි පෙර සකසන අතුරු මුහුනත් විශාල ප්‍රමානයක් දිරිපක් කර ඇති අතර එවාද අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. 



බ්ලොග් අඩවි සදහා මෙම මෘදුකාංගය මගින්ම අදාල ජාලයට upload කිරීම සිදුකල හැකිය.



Artisteer මෘදුකාංගය බාගත කිරීමට නිල අඩවිය------- ඔබන්න



Artisteer මෘදුකාංගය හා Crack බාගත කිරීමට------ ඔබන්න

1 ප්‍රතිචර:

  1. මේකෙන් එචරම ලස්සන Theme හදන්න බෑ මේකෙන්. ඒක බාන්න යන Mb 100 අපරාදේ.

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?