Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, January 12, 2012

Google Adsense මගින් මුදල් ඉපයීම - හොර වැඩ කිරීම 01




ඔන්න එහෙනම් අහගන්න.මම කියලා දෙන්නේ අහු නොවෙන්න හොර වැඩ කරන්න.භාවිතා කළ හැකි හොර වැඩ.
1.මිනි ජොබ් අඩවි.
2.ෆේස්බුක් ක්ලිකර්ස්
3.මිතුරන්/නෑදෑයන්ගේ ක්ලික්.
4.හයිඩ් අයිපී සොෆ්ට්වෙයා එක.


1.මිනි ජොබ් අඩවි.........................

අපේ iPlus කොළුවා මේක භාවිතා කළා කියලා කිව්වා.ඒත් මේක එතරම් සාර්ථක නෑ කියලා මම කියන්නේ හේතු 2 ක් නිසා.
1.මුදල් වැය වීම.
2.එක ඉහල යාම. 
අපි $0.12/0.13 ක් දී දාන Job එකෙන් ඉම්ප්‍රෙෂන් 2-5 ක් සහ ක්ලික් 1-2 ක් ලැබේ.
එතකොට ඉම්ප්‍රෙෂන් එක ඉහල අගයක් ගන්නවා.ඒක නිසා අපි ෆේස්බුක් ක්ලිකර්ස් ලා භාවිතා කරීම වඩා යෝග්‍ය වේ.මොකද අපිට මුදල් වැය කිරීමකින් තොරව හොද ආදායමක් ලබා ගත හැකි වීමයි.

2.ෆේස්බුක් ක්ලිකර්ස්................


ෆේස්බුක් එකේ ඉන්නවා ඇඩ්සෙන්ස් තියෙන ඉන්දියානු,පකිස්ථානු,බංගලාදේශ,නේපාල වැනි දකුණු ආසියාතිකයන් මෙන්ම සුලුවශයෙන් අප්‍රිකානු,යුරෝපා සහ ඇමරිකානු පිරිස්.මොවුන්ව හදුන්වන්නේ ක්ලිකර්ස්ලා කියලා.මෙගොල්ලෝ තමාගේ නමට අගින් ක්ලිකර් යනුවෙන් සදහන් කරගෙන සිටී.හැම විටම ‍ෆ්‍රී යනුවෙන් අමතයි.ඔවුන් බලාපොරොත්තු වන්නේ අපට ඉම්ප්‍රෙෂන් සහ ක්ලික් ලබා දී අපෙන් ක්ලික් හා ඉම්ප්‍රෙෂන් ලබා ගැනීමයි.ඒ කියන්නේ උදව්වට උදව්ව.


මෙම ක්ලිකර්ස්ලා ගෙන් ක්ලික් ලබා ගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයකි.මොවුන් බොහෝ විට ඔවුන්ට ඉම්ප්‍රෙෂන් 40ක් සහ ක්ලික් 2ක් අවශ්‍ය බව සදහන් කරයි.ඉන්පසු අපිට මොනවද ඕන කියලා අහනවා.එතකොට අපිත් ගොන්නු වගේ සේම් ‍ටු මී කියලා කියන්න හොද නෑ.ඒකට හේතුව තමයි ගූගල් දන්නවා එක විසිටර් කෙනෙකුගෙන් උපරිම වශයෙන් ලැබෙන්නේ ඉම්ප්‍රෙෂන් 5-10ක් සහ ක්ලික් 1-2ක් බව.ඒක නිසා අපි ඉල්ලන්න ඕන ඉම්ප්‍රෙෂන් 10 ක්.ඒත් අපි කොපනණ ඉම්ප්‍රෙෂන් ප්‍රමාණයක් ලබා ගන්නවාද කියලා අපි කල්පනා කරන්න ඕන.සිතන්න ඔබ අද ඉම්ප්‍රෙෂන් 500ක් හා ක්ලික් 10ක් ගත්තා කියලා.එතකොට ආදායම $5-10ක් වේ.හෙට ඔබට ගමනක් යන්න තියෙනවා.ඒක නිසා ක්ලිකර්ස් ලා ගෙන් ක්ලික් ලබා ගන්න බෑ.එතකොට හෙට ආදායම ඉම්ප්‍රෙෂන් 100+ක්ලික් 2(විසිටර්ස්ලා 40ක් අපේ අඩවියට අනිවාර්යයෙන් එනවානේ.ඇඩ්සෙන්ස් ගන්න කලින් කළයුතු වැඩ වල මම කිව්වානේ)$1-2ක් වෙනවා.එතකොට ඇඩ්සෙන්ස්ට සැක හිතෙන්න පුලුවන්.ඒක නිසා අපි කොපමණ ක්ලික් ඉම්ප්‍රෙෂන් ගන්නවාද කියලා පහත වගුව දැක්කම තේරෙයි.


සාමාන්‍ය ට්‍රැ‍ෆික් එක

ලබා ගත යුතු ට්‍රැ‍ෆික් එක


ඉහත වගුවේ ආකාරයට ලබා ගන්න.ඔබගේ සාමාන්‍ය ට්‍රැ‍ෆික් එක බලන්න.එතකොට කොපමණ ක්ලිකර්ස්ලා අවශ්‍ය දැයි බලන්න.එක ක්ලිකර් කෙනෙකුගෙන් ක්ලික් 1ක් සහ ඉම්ප්‍රෙෂන් 10කට වඩා ගන්න එපා.මෙහෙම කළාම ගූගල්ට සැක හිතෙන්නේ නැහැ.මොකද අපගේ සාමනාන්‍ය ට්‍රැ‍ෆික් එකට වඩා ඉතා සුළු ප්‍රමාණයකි වැඩි වෙලා තියෙන්නේ.දැන් හිතෙන්න පුලුවන් අපි දන්න ක්ලිකර්ස් ලා නැහැ උන්ව කොහොමද හොයා ගන්නේ කියලා.අළුතින් ෆේස්බුක් ෆ්‍රොෆයිල් එකක් හදන්න.ඊට පස්සේ පහතින් ඔබගේ යූසර් නේම් එක සදහන් කරන්න.එතකොට මම සජෙස් කරලා දෙන්නම් ක්ලිකර්ස් ලා.දැන් හිතෙන්න පුලුවන් මුන් එක්ක කතා කරන්නේ කොහොමද කියලා.ඒක පහත දෙබස කියෙව්වාම තේරෙයි.



මම       :‍Free(ඔවුන්ගෙන් අහන්නේ එහෙමයි)
ක්ලිකර් :Yes Free(යස් ‍ෆ්‍රී කිව්වොත් උගෙන් අපිට වැඩ ගන්න පුලුවන්)
මම       :Where From u ? Me srl(අපේ රට අහනවා)
ක්ලිකර් :pak/ind(බහුතරයක් පකිස්තානු සහ ඉන්දියානුවන්.උන්ගේ රට කියනවා)
මම       :අයි නීඩ් 10 ඉම්ප්‍රෙෂන් + 1 ඇඩ්(අපි ඕන දෑ අපි කියනවා)
ක්ලිකර් :අයි නීඩ් 40 ඉම්ප්‍රෙෂන් + 2 ඇඩ් (ඌට ඕන දේ කියනවා සමහර විට සේම්ටුමී කියනවා)
මම       :ok
ක්ලිකර් :ok
මම       :URL ?(අපි උගේ සයිට් එක අහනවා)
ක්ලිකර් :www.example.blogspot.com(බොහෝ විට කෙලින්ම ලින්ක් එක දෙනවා)
මම       :search in google example(නමුත් අපි බුද්ධිමත්ව කියන්න ඕන ගූගල් වල සොයන්න. අපේ අඩවියේ නම කීවර්ඩ් එකක් වුනත්  කමක් නෑ)
මම       :lets start
ක්ලිකර් :ok,i need proof(එයා අපිව පරීක්ෂාකරනවා)
මම       :ok
ක්ලිකර් :යුවර් කවුන්ටර් 2233 ඇන්ඩ් මයි?(එයාගේ අඩවියට අපි පිවිසිලා ද යන්න පරීක්ෂා කිරීමට කවුන්ටරේ අංකය අහනවා)
මම       :ok,6955(එයත් අපේ කවුන්ටරේ කියනවා හරි නම් අපි හරි කියන්න ඕන)
ක්ලිකර් :i finished your work.(දැන් අපිට තියෙන්නේ එයා ගේ අඩවියේ කවුන්ටරේ පොරොන්දු වූ ගණනින් ඉහල නැංවීම)
මම       :your කවුන්ටර් 2243
ක්ලිකර් :යුවර් ඇඩ් www.example.com/agagig.html (එයා අපි ඇඩ් ක්ලික් කරා ද කියලා බලන් ඇඩ් එකේ සයිට් එක අහනවා)
මම       :i finished your work.
ක්ලිකර් :යුවර් කවුන්ටර් 6995 
මම       :1st ඇඩ් www.example.com/aguauguhuahug.html
ක්ලිකර් :2nd ඇඩ් www.example.com/aughuauguhgu/html
මම       :thanks
ක්ලිකර් :welcome

හරි දැන් එයාගේ වැඩේ ඉවරයි.වැඩේ හරියට නිම නොකර ඉන්න එපා.එතකොට අපිට එයාගෙන් ආයේ දිනයක ක්ලික් ලබා ගන්න බෑ.දැන් තව ක්ලිකර් කෙනෙක් සමග සම්බන්ධ වෙන්න.

තව හොර වැඩ තියෙනවා.ඒවා ඉදිරි ලිපියෙන් ලියන්නම්. !

5 ප්‍රතිචර:

  1. මචන් උබ ලිපි ලියන ලිපි මරේ මරු. බොහොම ස්තූත්යි බන්.

    මං අර උබ කියපු විදියට පේස්බුක් ඒකවුන්ට් එකක් හැදුවා. මට යාලුවෙඔ ටිකක් දාලා දියන් බං. උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.


    http://www.facebook.com/profile.php?id=100003347158039


    බ්ලොග් එක හොදට කරගෙන යන්ඩ සක්තිය ලැබේවා!

    ReplyDelete
  2. තෑන්ක්ස්! ඔන්න මචො මන් දෑම්මා හම්බුනා ද?

    ReplyDelete
  3. Niyamai... Mamath ewwa.....
    Jaya wewa...!!

    ReplyDelete
  4. niyamai,,, onna mamath ewwa... jaya wewa...!!

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?