Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, January 2, 2012

USB වලින් දත් මදිමුද ??




.මේ කාලෙනම් කම්පියුටර් නැතිව මෙලෝ වැඩැක් කරන්න බෑ..කොටින්ම කිව්වොත් අද මම මේ කියන්න යන්නේ USB වලින් දත් මදින විදිහක් ගැන....අපිට නම් මේක අලුත් ( හික්ස් ) හැබැයි පිටරට උදවියටනම් මේක අමුත්තක් නෙමේ..කෙලින්ම කතාවට බහිමුකෝ..  :)




මේ ඔය ගොල්ලො දකින්නෙ USB සබදතාවක් හරහා නැවත නැවත ආරෝපනය කරන්න පුලුවන් දත් බුරුසුවක්.දැනට නිපදවනුලැබූ කාර්යක්ෂම දත්බුරුසුව මේක කියලයි ඒ මහත්තුරු නම් කියන්නෙ..( හික්ස් )
මේකේ වේගය මිනිත්තුවකට දත්බුරුසු පහරවල් 31,000 ක් වනවා ( හෆොයි )... :)
මේක හදලා තියෙන්නේ Philips සමාගම. Philips Diamond Clean Hx 9332 කියලා තමා මේක හදුවන්නේ..

ඉතින් මම මේ විස්තර ඔය ගොල්ලන්ට ගෙනාවේ අපිටත් USB වලින් දත් මදින්න කියන්න නම් නෙමේ..
දිනෙන් දින දියුනු වන ලෝකයේ එදිනෙදා ක්‍රියාවනුත් පරිගනක ගත වෙලා කියලා කියන්නයි... ඉතින් මේක බැලුවා වගේම කමෙන්ට් පාරකුයි..ෆලෝ පාරකුයි දාලා යන්න අමතක කරන්න එපා..

2 ප්‍රතිචර:

  1. ලන්කවෙ තියෙනවා ද ගන්න

    ReplyDelete
  2. සමහරවිට ඈති මන් හොයලා කියනම්

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?