Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, January 14, 2012

Wifi හැක් කරමු ද? නියෙමෙට වැඩ !!!


මම මේ කියන විදියට පුලුවන් වෙන්නේ ඇලිස් හෝ පාස්ට්වෙබ් කියන Wifi සර්විස් හැක් කරන්න විතරයි. ඉතාලියේ නම් මේක එලකිරි වගේ වැඩ කරනවා. මේකයි කරන්න තියෙන්නේ 

මුලින්ම මේ පොඩි සොප්ට්වෙයාර් කැල්ල ඩවුන්ලෝඩ් කරගන්න.

                                             මෙතන ඔබන්න
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් උන සිප් පයිල් එක ඕපන් කර ගන්න එක
එතකොට එනවා Alice WPA Calculator 2.0.exe කිල එකකකුයි FASTWEB WPA CALCULATOR.exe කියල එකකුයි



ඊට පස්සේ තමන්ග් පරිගනකයට අහුවෙන Wifi නෙට්වර්ක් වලින් පාස්ට්වෙබ් හෝ ඇලිස් තියනවානම්

“FASTWEB-1-xxxxxxxxxxxx” හෝ “Alice-xxxxxxxx” කියන ඒවායේ xxxxxxxx වෙනුවට අදාල කෝඩ් දීල කැල්ක් කියන බොත්තම ‍ඔබන එක. ඊට පස්සේ එතනින් දෙන කී එක පාස්වර්ඩ් එක විදියට දීල අනුන්ගේ Wifi නෙට්වර්ක් වලින් ඇතිවෙන්න ඉන්ටර්නෙට් යන්න. ඇලිස් නම් මම චෙක් කරේ නෑ. පාස්ට්වෙබ් නම් එලමකිරි

5 ප්‍රතිචර:

  1. macho wind tim walata nedda mukuth kramnayak?
    araxxxxx then walata danne mona code ekada?
    thanks for shearing. italy koheda uba inne?

    ReplyDelete
  2. shewantha ,Thanks මචෝ කරලා බැලුවා එළට වැඩ .
    -Ruwan-

    ReplyDelete
  3. @{ තීර්ථ යාත්‍රිකයා } මෙක බැක්ට්‍රැක් නොදන්නා අයට පහසුවෙන් කරන්න පුලුවන් නිසා දැම්මෙ!බැක්ට්‍රැක් ටිකක් ඇඩ්වාන්ස් වැඩි
    @ { NAUTILUS } මං Italy වල නෙමෙ බං දැන් ඉන්නෙ

    @ රුවන් උත්සහවන්තයා ජය ගනි කියන්නෙ ඔකට තමා

    ReplyDelete
  4. ciaoo!!! mama italy inne.. meca hoday.. alice thamai hama thanama thiyena. meka hodata vadakranava nam hoday

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?