Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, January 18, 2012

Windows 7 වල Telnet enable කරන්නෙ කොහොමද ?




               සාමාන‍යෙන් Windows 7 වල Telnet enable කරලා නැහැ. අලුතෙන් වින්ඩෝස් දැම්මට පස්සෙ මුල ඉඳලම හදා ගත්තෙ නැත්නම් telnet භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. මම කියලා දෙන්නම් එක enable කරගන්නෙ කොහොමද කියලා. මම මේ පෙන්නලා තියෙන පින්තූර අනුව කරගෙන යන්න. හරි ඉක්මනට කරගන්න පුලුවන්.













මේ විදියට කරලා ආපසු telnet කරන්න උත්සහ කරලා බලන්න. 

මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.

2 ප්‍රතිචර:

  1. brother telnet kiyanne mokakda??? eken monada karanne..

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?